loader

              අධි රුධිර පීඩනය යනු වර්තමාන සමාජයේ බහුලව හමුවෙන රෝගී තත්වයකි. මෙහිදී රුධිරය මගින් ධමනි බිත්ති මත දීර්ඝකාලීනව ඉහළ පීඩනයක් එල්ල කරන අතර මේ හේතුවෙන් හෘද රෝග රැසකට මඟ පෑදීම සිදුකරයි. රුධිර පීඩනය මැනීමේදී එය ආකුංච පීඩනය හා විස්තාර පීඩනය ලෙස ආකාර දෙකක් ඔස්සේ මැනීම සිදුකරයි.  ආකුංච  පීඩනය – […]

මිග්‍රේන් ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ ප්‍රධාන ග්‍රන්ථයක් වන සුශ්‍රැත සංහිතාවට අනුව ප්‍රධාන ශිරෝරෝග 11ක් පිලිබඳව කරුණු සඳහන් කරඇත. ඒ අතුරින් වඩාත් බහුලව පැතිරුනු හා රෝගීන්ට ඉතාම අපහසුවක් ඇතිකරන තත්වයක් ලෙස ඉරුවාරදය දැක්විය හැකිය. මෙය බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මිග්‍රේන් ලෙස හැඳින්වේ.    මෙහිදී ඉර උදාවත් සමඟ ආරම්භ වන රෝග ලක්ෂන දහවල ඉර මුදුන්වීමේදී උත්සන්න තත්වයකට පත්වී […]