loader

පංචකර්ම ප්‍රතිකාර අතුරින් එකක් ලෙස සැළකෙන රක්ත මෝක්ෂණයෙහි සරල අර්ථය දූෂිත වූ රුධිරය සිරුරෙන් ඉවතට බැහැර කිරීම යන්නයි. රක්ත මෝක්ෂණ ප්‍රතිකාරය ඵලදායී රුධිර පවිත්‍රකාරක ක්‍රමවේදයක් වන අතර, ස්වල්ප රුධිර ප්‍රමාණයක් පාලනයකින් යුතුව ඉවත් කිරීම මගින් එක්‍ රැස් වූ පිත්ත දෝෂය සමනය කර රුධිරය මගින් උපදින රෝග රැසකට සුවය ලබාදෙයි. සුශ්‍රැතයට අනුව ඇතැම් රෝග ඇතිවෙන්නේ රුධිරය […]

සුශ්රැත ආචාර්යවරයා විසින් රෝග සුවකිරීම සඳහා භේෂජ කර්ම, ශස්ත්ර කර්ම, අග්නි කර්ම හා ක්ෂාර කර්ම ආදී චිකිත්සීය ක්රම රැසක් හඳුන්වාදී ඇත. ඒ අතුරින් අග්නි කර්මය යනු රෝගියා රෝගයකින් හෝ සංකූලතාවයකින් මුදවා ගැනීම සඳහා විවිධ ද්රව්ය ආධාරයෙන් බලපෑමට ලක්වූ කොටසට සෘජුව හෝ වක්රව අග්නිය හෝ තාපය ලබාදීමයි.  වරක් අග්නි කර්ම මගින් ප්රතිකාර කරන ලද රෝගයක් නැවත […]

அக்னி கர்மம் எனப்படுவது ஆயுர்வேத மருத்துவத்தில் பயன்படுத்தப்படும் சத்திர சிகிச்சை சார்ந்த தீய்தலை உருவாக்கும் ஒரு சிகிச்சை முறையாகும். இங்கு சூடாக்கப்பட்ட பஞ்ச உலோகத்தினாலான கருவி மூலம் வெப்பம் ஆனது பிரயோகிக்கப்படும். பல வித மருந்துகளால்க் குணப்படுத்த முடியாத பல நோய்களையும் தீர்த்திட வல்லது இவ் அக்னி கர்மம் ஆகும். அக்னி கர்மத்தின் முக்கியமான சிறப்பம்சம் என்னவென்றால், இது இயற்கையாகவே கிருமி நீக்கும் தன்மை மற்றும் இச் செயன்முறையின் போது உருவாகும் தடங்களில் அதன் தீய்தல் குணத்தின் […]

යන්ත්‍ර කර්ම, ශස්ත්‍ර කර්ම, ක්ෂාර කර්ම හා අග්නි කර්ම ලෙස ආයුර්වේද ශල්‍ය චිකිත්සාව ආකාර 04 කි.  ත්‍රිදෝෂ සමනය කිරීම සඳහා ක්ෂාර මගින් ජේදන, භේදන හා ලේඛන කර්මයන් සිදුකරන නිසාවෙන්, ක්ෂාර කර්ම අනෙකුත් ශස්ත්‍ර හා අනුශස්ත්‍ර කර්ම අතුරින් ප්‍රධාන කොට සලකයි. ඖෂධීය ශාකයන් පුළුස්සා ගැනීමෙන් ලබාගන්නා අළු මෙහිදී ක්ෂාර ලෙස භාවිතා කරයි. බොහෝ අවස්ථාවන් වලදී අපාමාර්ග […]

පංචකර්මයන් අතුරින් ප්‍රධාන ස්ථානයක් දරණ වස්ති නොහොත් බස්ති කර්මයන් කෂාය හෝ ඖෂධීය තෛල යොදාගනිමින් ශෝධන හා රසායන ප්‍රතිකාර ක්‍රමයක් ලෙස භාවිතා කරයි. මෙහිදී ගුද මාර්ගය ඔස්සේ ඖෂධ යෙදීම සිදුකරයි. “වස්ති: යස්මාත් වස්තීනී: දීයතේ ගුදදේශෝ තස්මාත් වස්තිරිති ස්මෘත:“ විශේෂයෙන්ම වාත දෝෂය නිසා ඇතිවන්නාවූ රෝග වලට ප්‍රතිකාරයක් ලෙස වස්ති කර්ම නිර්දේශ කරයි. එසේම මහාන්ත්‍රය ශෝධනයටද යොදයි. වස්ති […]