
පංච කර්ම අතුරින් එකක් වන ‘විරේචන’ එසේත් නැතහොත් ‘විරේක’ යන්නෙහි අර්ථය වන්නේ පිරිසිදුකිරීම හෝ ඉවත්කිරීම යන්නයි. “අධෝභාගං විරේචන සංඥකම් – තද් විරේචනං පිත්තේ විශේෂේණතු වාමයේත්” නිශ්චිත කාලයක් තුළ සිද්ධකරන මෙම ක්‍රියාවලියෙන් ශරීරය තුළ පවතින විෂ තත්ව ගුද මාර්ගය ඔස්සේ ශරීරයෙන් ඉවතට ඇදදැමීම සිදුකරයි. ප්‍රකුපිත වූ පිත්ත දෝෂය ශරීරයෙන් ඉවතට බැහැරකිරීම සඳහා ඉතාම සුදුසු ප්‍රතිකර්මයක් ලෙස […]