loader

පීනස යනු වර්තමානය වන විට බොහෝදෙනෙකුට වැළඳී ඇති සහ ඔවුන්ගේ එදිනෙදා කටයුතු අඩාල කරන රෝගී තත්වයකි. ආයුර්වේදයට අනුව නාසය හා සම්බන්ධ රෝග 31ක් පවතින අතර පීනසද ඊට ඇතුලත් එක් රෝග කාණ්ඩයකි. පීනස නැවත වාත පීනස, සෙම් පීනස, පිත් පීනස, ලේ පීනස, ගල් පීනස, ලය පීනස ආදී ලෙස ඒවාට විශිෂ්ඨ වූ රෝග ලක්ෂණ අනුව නැවත කොටස් […]

දියවැඩියාව යනු වර්තමානය සමාජය තුල බහුලව දක්නට ලැබෙන බෝ නොවන රෝග කාණ්ඩයෙන් එකකි. මෙහිදී රුධිරයේ පැවතිය යුතු ග්ලූකෝස් මට්ටම සාමාන්ය ප්රමාණයට වඩා වැඩිවීම සිදුවේ. රුධිරගත ග්ලූකෝස් මට්ටම පාලනය කිරීම සඳහා අග්න්යාශයේ බීටා සෛල මගින් ඉන්සියුලින් නම් හෝර්මෝනය නිපදවයි. ශරීරය මගින් මෙම හෝර්මෝනය ප්රශස්ථ අන්දමින් නිපදවීමක් සිදුනොවීම හා ශරීරය ඉන්සියුලින් හෝර්මෝනයට නිසි අයුරින් පිලිතුරු නොදීම දියවැඩියාව […]

අර්ශස් (haemorrhoids) යනු රෝගීන්ව ශාරීරිකව මෙන්ම මානසිකවද ඉතාම පීඩාවට පත්කරන රෝගයකි. මෙම නමුත් බොහෝ අර්ශස් රෝගීන් තමා හට මෙවැනි රෝගයක් ඇතිබව හෙළිකිරීමට මැලිකමක් දක්වයි. ඒනිසාම ඔවුන් ආරම්භයේදීම කිසිම ප්රතිකාරයක් නොගෙන සිටීමෙන් රෝගය දරුණු තත්වයට පත්වේ.    මෙම රෝගය කාන්තා, පිරිමි දෙපාර්ශවයම සඳහා හටගන්නා රෝගයක් වන අතර මෙහිදී ගුද මාර්ගය හා ගුදය ආශ්රිතව ඇති ශිරාවන්හි රුධිරය එක්වීම […]

ශ්රී ලංකාව තුල කාන්තාවන් සඳහා වැළදෙන්නා වූ පිළිකා තත්ව අතුරින් ප්රමුඛස්ථානය පියයුරු පිළිකා වලට හිමිවේ. සෑම වසරකදීම, ආසන්න වශයෙන් නව පියයුරු පිළිකා රෝගීන් 3000 ක් පමණ හඳුනාගනියි.    ලදරුවෙකු මෙලොව එළිය දුටු පසු ඔහුගේ හෝ ඇයගේ මුල්ම පෝෂණ ප්රභවය වන්නේ සිය මවගේ මවුකිරිය. මෙසේ මවුකිරි නිපදවීමට හැකි පරිද්දෙන් කාන්තා පියයුරු වල ව්යුහය සකස්වී ඇත. පියයුරු ප්රධාන […]

இன்றைய காலகட்டத்திலே உயர் இரத்த அழுத்தம் என்பது பெரிதும் ஒரு சவாலான நோயாகவே திகழ்கின்றது. உயர் இரத்த அழுத்தம் எனப்படுவது யாதெனில், இரத்த அழுத்தமானது அதன் சராசரி அளவை விட அதிகரித்தல் ஆகும். இதனை அளப்பதற்கு சிஸ்டோலிக் அழுத்தம் மற்றும் டயஸ்டோலிக் அழுத்தம் எனப்படும் இரண்டு அளவீடுகள் கணிக்கப்படும். இங்கு சிஸ்டோலிக் அழுத்தமானது 100-130 mmhg இற்குள்ளும், டயஸ்டோலிக் அழுத்தமானது 60-80 mmhg இற்குள்ளும் காணப்பட வேண்டும். இவ் அளவுகளை விட இரத்த அழுத்தமானது அதிகரிக்கும் போது அது […]

ගැහැණු දරුවෙකුගේ පළමු ඔසප්වීම ඇයට අවුරුදු 10-15 කාලසීමාව තුල සිදුවේ. මෙහිදී ගර්භාෂයේ අභ්යන්තර ශ්ලේෂ්මල ස්ථරය රුධිරය සමඟ ගැබ්ගෙල හරහා යෝනි මාර්ගයෙන් ඉවතට ගලායාම සිදුවේ. මෙය පළමු ඔසප්වීමේ සිට සමස්ථයක් ලෙස සෑම දින 28කට වරක්ම සිදුවේ. නීරෝගී කාන්තාවකගේ මෙය දින 21-35 අතර කාල සීමාවේදී සිදුවේ. මෙම ක්රියාවලිය ඔසප් චක්රය හෙවත් ආර්ථවචක්රය ලෙස හඳුන්වනු ලබන අතර මෙය […]

பொதுவாகப் பலரும் அவர்களது வாழ்வில் ஒரு முறையாவது மூல நோய் அல்லது அதன் அறிகுறிகளில் ஒரு சிலவற்றையாவது எதிர்கொள்கின்றனர். மூல நோய் எனப்படுவது யாதெனில், ஆசனவாயில் அல்லது மலவாசலில் ஏற்படும் மருக்கள் போன்ற வீக்கங்கள் ஆகும். இது ஆசன வாயிலில் ஏற்படுத்தப்படும் அதிக அழுத்தத்தின் காரணமாக ஏற்படும். மூல நோய் பொதுவாக இரண்டு வகைப்படும்; உட்புறம் உருவாவது மற்றையது வெளிப்புறம் உருவாவது. எனினும், சிலரில் இவ் இரண்டு வகையும் சேர்ந்து காணப்படும். இந் நோயானது ஆண், பெண் […]

PCOD (PCOS) යනු ප්රජනක අවධිය තුළ පසුවන කාන්තාවන් තුල බහුලව දක්නට ලැබෙන, හෝර්මෝන අසමතුලිතතාවය නිසා ඇතිවන්නා වූ රෝගී තත්වයකි. සත්යවශයෙන්ම මෙම රෝගී තත්වය සඳහා නිදාන වූ කාරණය නොදන්නා නමුදු මෙය බොහෝදුරට ජානමය හේතූන් නිසාද, එසේම සිරුර තුළ ඉන්සියුලින් හෝර්මෝනය හා ලිංගික හෝර්මෝන වල අසමතුලිතතාවය නිසාද PCOD ඇතිවේයැයි උපකල්පනය කරයි. මෙහිදී PCOD පවතින කාන්තාවක සතු ප්රධාන […]

කාන්තාවක වැඩිවියට පත්වීමේ සිට ආර්ථවහරණය දක්වා ඇගේ ඔසප්චක්රය නිසිපරිදි සිදුවන්නේ නම් එය ඇය යහපත් සෞඛ්යය තත්වයෙන් සිටිනබව පෙන්වාදීමේ ප්රමුඛ සාධකයක් ලෙස දැක්විය හැකිය. කාන්තාවක සමස්ථයක් ලෙස සෑම දින 28කට වරක්ම සිය ඔසප්චක්රය සම්පූර්ණ කරයි. නමුත් යම් යම් අවස්ථා වලදී ජානවල බලපෑම හෝ වැරදි ඇවතුම් පැවතුම් හේතුවෙන් මෙහි යම්කිසි විෂමතාවයන් ඇතිවිය හැක. Amenorrhea යනු ඒ අතුරින් එකකි. Amenorrhea යනු එක් […]

சிறுநீரகத் தொகுதியில் உருவாகும் பொதுவானதொரு நோயே சிறுநீரகக் கல் ஆகும். சிறுநீரகக் கல் ஆனது சிறுநீர் செறிவு அடைவதினாலேயே ஏற்படும். இங்கு உப்புக்கள் மற்றும் தாதுக்களின் படிவினால் கல் போன்ற படிவு உருவாக்கப்படும். இது சிறுநீரகத் தொகுதியின் எப்பாகத்திலும் உருவாகலாம். ஆண், பெண் என இருபாலரிலும் ஏற்படும் பொதுவான நோயாகும். சுற்றாடல்க் காரணிகள் மற்றும் பரம்பரைக் காரணிகளே சிறுநீரகக் கல் உருவாவதில்த் தாக்கம் செலுத்துகின்றன. அதிலும் குறிப்பாக , அதிக வெப்பமான காலநிலை, போதியளவு நீர் அருந்தாமை, […]