
ඈත අතීතයේ සිට කොළ කැඳ වර්ග විටෙක ආහාරයක් ලෙසද විටෙක ඖෂධයක් ලෙසද ඉන්දියාව, ශ්‍රී ලංකාව ආදී ආසියාතික රටවල සාමාන්‍ය ජන ජීවිතය තුළ භාවිතා විය. එකළ ආයුවේදය හා දේශීය වෛද්‍ය විද්‍යාවේ ආභාෂය තුලින් ලබාගත් දැනුමෙන් අපේ මුතුන්මිත්තන් විසින් සිරුරට ඉතාම ගුණදායී වන කොළ කැඳ ආදී ආහාර සිය ආහාරයට එකතු කරගැනීම ඔවුන්ගේ නීරෝගී පැවැත්මට හේතුවන්නට ඇත. මෙසේ […]