loader

தீராத ஒற்றைத் தலைவலியினால் அவதியுறுகிறீர்களா?? இதோ உங்களிற்கான ஒரு பதிவு!! இன்று பல தரப்பினர் இடையேயும் காணப்படும் பொதுவான ஒரு நோயாக இவ் ஒற்றைத் தலைவலி திகழ்கிறது. முதலில் ஒற்றைத் தலைவலி என்றால் என்ன என்று நோக்குவோம். இத் தலைவலியானது தலையின் ஒற்றைப் பக்கம் மட்டுமே உணரப்படும். ஆனால், தலைவலி உணரப்படும் பக்கங்கள் தலையில் மாறி மாறி உணரப்படலாம். இதுவே இதன் பிரதான அறிகுறி ஆகும். ஒற்றைத் தலைவலி ஒரு நரம்பியல் சார்ந்த நோயாகும். இதன் அடிப்படையான […]

වර්තමානය වන විට බෝ වන රෝග මෙන්ම බෝ නොවන රෝගද මිනිසාගේ සෞඛ්යයට විශාල ලෙස බලපෑම් ඇතිකරමින් පවතී. ජනතාව අතර ව්යවහාරයේ ‘කොලෙස්ටරෝල්’ නමින් හඳුන්වන රෝගයද එසේ මිනිසාගේ සෞඛ්යයට අහිතකර අන්දමින් බලපාන බෝ නොවන රෝග අතුරින් එකකි.    ඇත්තෙන්ම කොලෙස්ටරෝල් යනු ඉටි වැනි මේදමය ද්රව්යකි. එය ඔබගේ සෑම සෛලයක් තුලම දැකගත හැකි අතර ඔබේ සිරුරට අවශ්ය කරන කොලෙස්ටරෝල් […]

අප ශරීරය තුල පවතින අන්තරාසර්ග ග්රන්ථීන් අතුරින් අපගේ පරිවෘත්තීය ක්රියා යාමනය හා ශරීර වර්ධනය කෙරෙහි විශේෂ දායකත්වයක් සපයන ග්රන්ථීයක් ලෙස තයිරොයිඩ් ග්රන්ථිය දැක්වියහැක. මෙය ප්රධාන ඛණ්ඩිකා දෙකකින් සමන්විත වන අතර අපගේ ස්වරාලයට මඳක් පහතින් ගෙලේ ඉදිරිපසට වන්නට පිහිටයි. මින් හයිපොතැලමස හා පිටියුටරි ග්රන්ථීන්ගේ උත්තේනය මත ස්රාවය කරන ප්රධාන හෝර්මෝන වර්ග දෙකකි. ඒවා නම් තයිරොක්සීන් (T4) […]

මුත්රගල් ලෙස වර්තමානයේ බහුලව ව්යවහාරයේ පවතින රෝගී තත්වය ආයුර්වේදය තුල වෘක්ක අශ්මරී නැතහොත් මුත්ර අශ්මරී ලෙස හඳුන්වනු ලබයි. මෙහිදී අශ්මරී ලෙසින් ‘ගල්’ යන්න අර්ථ දැක්වේ. මුත්රගල් යනු ඔබේ වකුගඩු තුල ඇතිවන ඛනිජ හා ලවණ වලින් සැදුම්ලත් ඝන තැම්පතු වේ. මුත්ර වල පවතින ඛනිජ, ලවණ හා අපද්රව්ය සාන්ද්රවීම මගින් ස්ඵටිකීකරණය සිදුවීමෙන් මුත්රගල් ඇතිවේ. මෙම මුත්රගල් ඉතාම […]

වර්තමානයේ කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් තුලද බහුලව දැකගත හැකි බෝ නොවන රෝග තත්වයක් ලෙස මෙම ගැස්ට්රයිටිස් තත්වය දැක්විය හැක. මෙය ආයුර්වේදය තුල ආමාශයික ප්රදාහය යන නමින් හැඳින්වේ.     අප ගන්නා ආහාර මූලික වශයෙන් ජීර්ණයට ලක්වන්නේ ආමාශය තුළයි. ඒ සඳහා ආමාශය විසින් හයිඩ්රොක්ලෝරික් අම්ලය හා ආහාර ජීර්ණය සඳහා අවශ්ය අනෙකුත් එන්සයිම ස්රාවය කරයි.  හයිඩ්රොක්ලෝරික් අම්ලය ඉතාම ප්රබල […]

වර්තමානයේ ගැහැණු පිරිමි භේදයකින් තොරව වැඩිහිටි බොහෝ පිරිසක් පීඩාවිඳින තත්වයක් ලෙස නහර ගැටගැසීම දැක්විය හැකිය. බටහිර වෛද්ය විද්යාවට අනුව මෙය varicose vein ලෙස හඳුන්වයි. එය අසාමාන්ය ලෙස විශාල වූ ගැටගැසුණු ශිරා සමූහයක් ලෙස දක්වයි.    අප හෘදය මගින් ශරීරය පුරා ඔක්සිජනීකෘත රුධිරය බෙදාහරිනු ලබන්නේ ධමණී මගින් වන අතර ඔක්සිජනීහෘත රුධිරය නැවත හෘදය කරා ගමන්කරන්නේ ශිරා මගිනි. […]

சிறுவர் முதல் பெரியோர் வரை பொதுவாகப் பாதிக்கப்படும் நோயே பீனிசம் ஆகும். இது பொதுவான பிரச்சனை எனினும் ஏனோ பலராலும் இதற்கான முழுமையான தீர்வு எட்டப்படுவதில்லை. காரணம் நோய் பற்றிய அறிவின்மை அல்லது அதற்கான தீர்வு பற்றிய அறிவின்மை ஆகும். முதலில்ப் பீனிசம் என்றால் என்ன என்று நோக்குவோம். பீனிசமானது ஒரு சில ஒவ்வாமைக் காரணிகளால் ஏற்படுகின்றது. இக் காரணிகள் மூலம் நமது உடலில்க் காணப்படும் நோய் எதிர்ப்பு தொகுதியின் செயற்பாட்டில் அதிகரிப்பு ஏற்படும். இவற்றின் காரணமாக […]

ලිංගික බෙලහීනත්වය යනු පුරුෂ පාර්ශවය බෙහෙවින් මානසික වශයෙන්ද පීඩාවට පත්වන රෝගී තත්වයකි. ඔබගේ සංවේදනයන්ට හසුවන දර්ශනයක්, සුවඳක්, ස්පර්ශයක්, අසන ලද යම් දෙයක් හෝ සිතිවිල්ලක් හේතුකොට ගෙන ඔබගේ මොළය විසින් ශිෂ්ණය වෙත ස්නායු ඔස්සේ රසායනික පණිවිඩයක් යවයි. මින් ඔබේ ශිෂ්ණයේ ඇති රුධිර නාල විස්තාරණය වී ඒවා තුලට රුධිරය වැඩි ප්රමාණයක් ඇතුලත් කරගැනීමට සලස්වයි. එසේම රුධිරය ආපසු […]

இன்றைய மனித சனத்தொகையில் பொதுவாகக் காணப்படும் நோய்களில் ஒன்றே கொலஸ்டிரால் ஆகும். சாதாரணமாகக் கொலஸ்டிரால் எனப்படுவது, நமது உடலில்க் காணப்படும் ஒரு வகை மெழுகு போன்ற பதார்த்தமாகும். இது நமது உடலின் அன்றாட செயற்பாட்டிலும், உடற் கட்டமைப்பு உருவாக்கத்திலும் பெரும் பங்கு வகிக்கின்றது. இக் கொலஸ்டிரோலின் அளவு, குருதியில் சாதாரண அளவை விட அதிகரிக்கும் பொழுதே அது கொலஸ்டிரால் நோயாக உருவெடுக்கின்றது. முக்கியமாக இரண்டு வகையான கொழுப்புக்கள் நமது உடலில்க் காணப்படுகின்றது. இதில் நல்ல கொழுப்பு எனப்படுவது […]

පීනස යනු වර්තමානය වන විට බොහෝදෙනෙකුට වැළඳී ඇති සහ ඔවුන්ගේ එදිනෙදා කටයුතු අඩාල කරන රෝගී තත්වයකි. ආයුර්වේදයට අනුව නාසය හා සම්බන්ධ රෝග 31ක් පවතින අතර පීනසද ඊට ඇතුලත් එක් රෝග කාණ්ඩයකි. පීනස නැවත වාත පීනස, සෙම් පීනස, පිත් පීනස, ලේ පීනස, ගල් පීනස, ලය පීනස ආදී ලෙස ඒවාට විශිෂ්ඨ වූ රෝග ලක්ෂණ අනුව නැවත කොටස් […]