loader

දියවැඩියාව යනු වර්තමානය සමාජය තුල බහුලව දක්නට ලැබෙන බෝ නොවන රෝග කාණ්ඩයෙන් එකකි. මෙහිදී රුධිරයේ පැවතිය යුතු ග්ලූකෝස් මට්ටම සාමාන්ය ප්රමාණයට වඩා වැඩිවීම සිදුවේ. රුධිරගත ග්ලූකෝස් මට්ටම පාලනය කිරීම සඳහා අග්න්යාශයේ බීටා සෛල මගින් ඉන්සියුලින් නම් හෝර්මෝනය නිපදවයි. ශරීරය මගින් මෙම හෝර්මෝනය ප්රශස්ථ අන්දමින් නිපදවීමක් සිදුනොවීම හා ශරීරය ඉන්සියුලින් හෝර්මෝනයට නිසි අයුරින් පිලිතුරු නොදීම දියවැඩියාව […]

අර්ශස් (haemorrhoids) යනු රෝගීන්ව ශාරීරිකව මෙන්ම මානසිකවද ඉතාම පීඩාවට පත්කරන රෝගයකි. මෙම නමුත් බොහෝ අර්ශස් රෝගීන් තමා හට මෙවැනි රෝගයක් ඇතිබව හෙළිකිරීමට මැලිකමක් දක්වයි. ඒනිසාම ඔවුන් ආරම්භයේදීම කිසිම ප්රතිකාරයක් නොගෙන සිටීමෙන් රෝගය දරුණු තත්වයට පත්වේ.    මෙම රෝගය කාන්තා, පිරිමි දෙපාර්ශවයම සඳහා හටගන්නා රෝගයක් වන අතර මෙහිදී ගුද මාර්ගය හා ගුදය ආශ්රිතව ඇති ශිරාවන්හි රුධිරය එක්වීම […]

ශ්රී ලංකාව තුල කාන්තාවන් සඳහා වැළදෙන්නා වූ පිළිකා තත්ව අතුරින් ප්රමුඛස්ථානය පියයුරු පිළිකා වලට හිමිවේ. සෑම වසරකදීම, ආසන්න වශයෙන් නව පියයුරු පිළිකා රෝගීන් 3000 ක් පමණ හඳුනාගනියි.    ලදරුවෙකු මෙලොව එළිය දුටු පසු ඔහුගේ හෝ ඇයගේ මුල්ම පෝෂණ ප්රභවය වන්නේ සිය මවගේ මවුකිරිය. මෙසේ මවුකිරි නිපදවීමට හැකි පරිද්දෙන් කාන්තා පියයුරු වල ව්යුහය සකස්වී ඇත. පියයුරු ප්රධාන […]

இன்றைய காலகட்டத்திலே உயர் இரத்த அழுத்தம் என்பது பெரிதும் ஒரு சவாலான நோயாகவே திகழ்கின்றது. உயர் இரத்த அழுத்தம் எனப்படுவது யாதெனில், இரத்த அழுத்தமானது அதன் சராசரி அளவை விட அதிகரித்தல் ஆகும். இதனை அளப்பதற்கு சிஸ்டோலிக் அழுத்தம் மற்றும் டயஸ்டோலிக் அழுத்தம் எனப்படும் இரண்டு அளவீடுகள் கணிக்கப்படும். இங்கு சிஸ்டோலிக் அழுத்தமானது 100-130 mmhg இற்குள்ளும், டயஸ்டோலிக் அழுத்தமானது 60-80 mmhg இற்குள்ளும் காணப்பட வேண்டும். இவ் அளவுகளை விட இரத்த அழுத்தமானது அதிகரிக்கும் போது அது […]

ගැහැණු දරුවෙකුගේ පළමු ඔසප්වීම ඇයට අවුරුදු 10-15 කාලසීමාව තුල සිදුවේ. මෙහිදී ගර්භාෂයේ අභ්යන්තර ශ්ලේෂ්මල ස්ථරය රුධිරය සමඟ ගැබ්ගෙල හරහා යෝනි මාර්ගයෙන් ඉවතට ගලායාම සිදුවේ. මෙය පළමු ඔසප්වීමේ සිට සමස්ථයක් ලෙස සෑම දින 28කට වරක්ම සිදුවේ. නීරෝගී කාන්තාවකගේ මෙය දින 21-35 අතර කාල සීමාවේදී සිදුවේ. මෙම ක්රියාවලිය ඔසප් චක්රය හෙවත් ආර්ථවචක්රය ලෙස හඳුන්වනු ලබන අතර මෙය […]

              අධි රුධිර පීඩනය යනු වර්තමාන සමාජයේ බහුලව හමුවෙන රෝගී තත්වයකි. මෙහිදී රුධිරය මගින් ධමනි බිත්ති මත දීර්ඝකාලීනව ඉහළ පීඩනයක් එල්ල කරන අතර මේ හේතුවෙන් හෘද රෝග රැසකට මඟ පෑදීම සිදුකරයි. රුධිර පීඩනය මැනීමේදී එය ආකුංච පීඩනය හා විස්තාර පීඩනය ලෙස ආකාර දෙකක් ඔස්සේ මැනීම සිදුකරයි.  ආකුංච  පීඩනය – […]

මිග්‍රේන් ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ ප්‍රධාන ග්‍රන්ථයක් වන සුශ්‍රැත සංහිතාවට අනුව ප්‍රධාන ශිරෝරෝග 11ක් පිලිබඳව කරුණු සඳහන් කරඇත. ඒ අතුරින් වඩාත් බහුලව පැතිරුනු හා රෝගීන්ට ඉතාම අපහසුවක් ඇතිකරන තත්වයක් ලෙස ඉරුවාරදය දැක්විය හැකිය. මෙය බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මිග්‍රේන් ලෙස හැඳින්වේ.    මෙහිදී ඉර උදාවත් සමඟ ආරම්භ වන රෝග ලක්ෂන දහවල ඉර මුදුන්වීමේදී උත්සන්න තත්වයකට පත්වී […]