
දියවැඩියාව යනු වර්තමානය සමාජය තුල බහුලව දක්නට ලැබෙන බෝ නොවන රෝග කාණ්ඩයෙන් එකකි. මෙහිදී රුධිරයේ පැවතිය යුතු ග්ලූකෝස් මට්ටම සාමාන්ය ප්රමාණයට වඩා වැඩිවීම සිදුවේ. රුධිරගත ග්ලූකෝස් මට්ටම පාලනය කිරීම සඳහා අග්න්යාශයේ බීටා සෛල මගින් ඉන්සියුලින් නම් හෝර්මෝනය නිපදවයි. ශරීරය මගින් මෙම හෝර්මෝනය ප්රශස්ථ අන්දමින් නිපදවීමක් සිදුනොවීම හා ශරීරය ඉන්සියුලින් හෝර්මෝනයට නිසි අයුරින් පිලිතුරු නොදීම දියවැඩියාව […]