loader

අධි රුධිර පීඩනය යනු වර්තමාන සමාජයේ බහුලව හමුවෙන රෝගී තත්වයකි. මෙහිදී රුධිරය මගින් ධමනි බිත්ති මත දීර්ඝකාලීනව ඉහළ පීඩනයක් එල්ල කරන අතර මේ හේතුවෙන් හෘද රෝග රැසකට මඟ පෑදීම සිදුකරයි. රුධිර පීඩනය මැනීමේදී එය ආකුංච පීඩනය හා විස්තාර පීඩනය ලෙස ආකාර දෙකක් ඔස්සේ මැනීම සිදුකරයි. ආකුංච  පීඩනය – හෘදය ස්පන්ධනය වන අවස්ථාවේදී, එනම් වම් කෝෂිකාව […]